

Supernatural
Season 2 · Episode 12
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural S02E12 - අලුත්ම අභියෝගය
වින්චෙස්ටර් සහෝදරයෝ ගැන අලුතෙන් කියන්න ඕනේ නැහැනේ. කුඩා කාලයේදීම අද්භූත යක්ෂ බලවේගයකින් තමන්ගේ අම්මාව අහිමි වුණාට පස්සේ, තාත්තා සෑම් සහ ඩීන්ව පුහුණු කළේ දක්ෂ දඩයම්කරුවන් විදිහටයි. ඇමරිකාවේ අඳුරු කොනක හැංගිලා ඉන්න ඕනෑම යක්ෂයෙක්ව, හොල්මනක්ව හෝ අද්භූත සත්වයෙක්ව හොයලා විනාශ කරන එක තමයි එයාලගේ රාජකාරිය.
දැන් මේ සහෝදරයෝ දෙන්නා තමන්ගේ '67 Chevy Impala එකේ නැගලා රට පුරාම යමින් සාමාන්‍ය මිනිස්සුන්ට හානි කරන බලවේග එක්ක සටන් කරනවා. Supernatural දෙවැි කේතුවේ 12 වැනි කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන් එයාලා මුහුණ දෙන තවත් එක් භයානක සහ කුතුහලය පිරුණු සිදුවීමක්. එයාලා මේ පාරත් සාර්ථක වෙයිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0