

Supernatural
Season 1 · Episode 22
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural - පළමු කලාපයේ උද්වේගකර අවසානය! කුඩා කාලෙදීම තමන්ගේ අම්මව අද්භූත, යක්ෂ බලවේගයකට අහිමි වුණ සෑම් සහ ඩීන් සහෝදරයෝ දෙන්නා ගැන ඔබ දන්නවා. ඔවුන්ගේ පියා මේ දෙන්නව හැදුවේ සොල්දාදුවෝ වගේ. ඔහු ඔවුන්ට අඳුරේ සැඟවිලා ඉන්න පරලොව බලවේග එක්ක සටන් කරන හැටි සහ ඒවාව විනාශ කරන හැටි කියා දුන්නා.
දැන්, Sam සහ Dean Winchester තමන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා යමින්, ඔවුන්ගේ පවුල විනාශ කළ කහ ඇස් ඇති යක්ෂයා සොයා යනවා. මෙම Episode එකේදී ඔවුන්ට කවදාවත් මුහුණ නොදුන් ආකාරයේ භයානක තත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. Supernatural පළමු කලාපයේ අවසානය මොන වගේ වෙයිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0