

Supernatural
Season 1 · Episode 21
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural - S01E21
සෑම් සහ ඩීන් වින්චෙස්ටර් කියන්නේ කුඩා කාලයේදීම අද්භූත, යක්ෂ බලවේගයකින් තමන්ගේ මවව අහිමි වුණු සහෝදරයන් දෙන්නෙක්. ඔවුන්ගේ පියා ඔවුන්ව හැදුවේ මේ අඳුරු බලවේග එක්ක සටන් කරන්න පුළුවන් සොල්දාදුවන් විදිහට.
ඇමරිකාවේ අඳුරු කොන් වල සහ මහා මාර්ග වල සැඟවිලා ඉන්න පරලොව යක්ෂයන් ගැනත්, උන්ව විනාශ කරන හැටිත් පියා ඔවුන්ට ඉගැන්නුවා. දැන්, මේ Supernatural කතා මාලාවේ 21 වන කොටසෙන්, වින්චෙස්ටර් සහෝදරයන් තමන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා යමින් තවත් දරුණු අද්භූත තර්ජනයකට මුහුණ දෙනවා. පියා සොයා යන ගමනේදී ඔවුන්ට හමුවන මේ අලුත් අභියෝගය කුමක් වේවිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0