

Supernatural
Season 1 · Episode 17
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
අද්භූත බලවේග සමඟ සටන: Supernatural
කුඩා කාලයේදීම අද්භූත යක්ෂ බලවේගයක් නිසා මව අහිමි වූ සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්ගේ කතාව. ඔවුන්ගේ පියා ඔවුන්ව පුහුණු කළේ අඳුරේ සැඟවී සිටින නපුරු බලවේග දඩයම් කරන සොල්දාදුවන් ලෙසයි.
මේ කොටසින්:
වින්චෙස්ටර් සහෝදරයෝ ඔවුන්ගේ '67 චෙවි ඉම්පාලා රථයෙන් රට පුරා යමින් තවත් භයානක අද්භූත තර්ජනයකට මුහුණ දෙනවා. ඇමරිකාවේ පසුපස පාරක සැඟවුණු නපුරක් විනාශ කිරීමට ඔවුන්ට සිදුවන හැටි මේ කොටසින් බලාගන්න පුළුවන්. "අඳුරේ සැඟවී ඇති දේ දයම් කිරීම ඔවුන්ගේ පවුලේ වගකීමයි."
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles

Comments 0