

Supernatural
Season 1 · Episode 16
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural - S01E16
කුඩා සන්ධියේදීම අද්භූත, අමනුෂ්‍ය බලවේගයක් නිසා තමන්ගේ මව අහිමි වූ සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන් දෙදෙනා, පියා විසින් පුහුණු කරන ලද්දේ දක්ෂ සොල්දාදුවන් ලෙසයි. ඇමරිකාවේ අඳුරු කොනක් කොනක් පාසා හැංගිලා ඉන්න භයානක යක්ෂයින්, ප්‍රේතයින් සහ අද්භූත සත්වයන් ගැනත්, උන්ව මරා දමන ආකාරය ගැනත් පියා විසින් ඔවුන්ට කියා දෙන ලදී.
දැන්, මේ Winchester සහෝදරයන් දෙන්නා ඔවුන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා ඇවිදිමින්, ඔවුන්ගේ ගමනේදී හමුවන ඕනෑම විදියේ අද්භූත තර්ජනයක් සමඟ ජීවිතය පරදුවට තියලා සටන් කරනවා. අද රාත්‍රියේ තවත් බිහිසුණු දඩයමක අලුත් පරිච්ඡේදයක් දිග හැරේ. "දඩයම පටන් ගත්තා විතරයි..."
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0