

Supernatural
Season 1 · Episode 14
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural: භීෂණයේ මාවත
කුඩා කාලයේදීම මව අද්භූත යක්ෂ බලවේගයකට බිලි වූ පසු, සෑම් සහ ඩීන් වින්චෙස්ටර්ව ඔවුන්ගේ පියා හුරු කළේ සොල්දාදුවන් ලෙසයි. ඇමරිකාවේ අඳුරු කොනක සැඟවී සිටින අද්භූත බලවේගයන් හඳුනාගෙන, ඒවා විනාශ කරන හැටි පියා ඔවුන්ට ඉගැන්වුවා. "පවුලේ ව්‍යාපාරය: මිනිසුන් බේරා ගැනීම, දේවල් දඩයම් කිරීම."
දැන්, මේ Supernatural සහෝදරයෝ දෙන්නා ඔවුන්ගේ 1967 Chevy Impala රථයෙන් රට පුරා යමින්, තවත් භයානක දඩයමකට සූදානම් වෙනවා. මේ වතාවේ ඔවුන් මුහුණ දෙන තර්ජනය කුමක්ද? ඔවුන්ගේ ජීවි පවා අනතුරේ හෙලන අලුත්ම අද්භූත අභියෝගය බලන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles

Comments 0