

Supernatural
Season 1 · Episode 13
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
සෑම් සහ ඩීන් වින්චෙස්ටර් කුඩා කාලයේදීම ඔවුන්ගේ මව අද්භූත, අමනුෂ්‍ය බලවේගයකට බිලිවුණා. ඉන්පසු ඔවුන්ගේ පියා ඔවුන්ව හැදුවේ සෙබළුන් වගෙයි. ඇමරිකාවේ අඳුරු මුල්ලක හැංගිලා ඉන්න, පාරවල් අයිනේ සැරිසරන අද්භූත බලවේග ගැනත්, ඒවා මරා දමන ආකාරය ගැනත් ඔහු ඔවුන්ට ඉගැන්නුවා. දැන්, මේ වින්චෙස්ටර් සහෝදරයෝ ඔවුන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා යමින්, මගදී හමුවන සෑම අද්භූත තර්ජනයකටම එරෙහිව සටන් වදිනවා.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles
Dean Winchester

Comments 0