

Supernatural
Season 1 · Episode 4
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
අඳුරේ සැඟවුණු අභියෝගය
කුඩා කාලයේදීම අද්භූත හා යක්ෂ බලවේගයක් නිසා තමන්ගේ ආදරණීය මව අහිමි වූ සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන් දෙදෙනා, ඔවුන්ගේ පියා විසින් පුහුණු කරනු ලබන්නේ අද්භූත නපුරු බලවේගයන් දඩයම් කරන සොල්දාදුවන් ලෙසයි. ඇමරිකාවේ අඳුරු කොනක සැඟවී සිටින පාරභෞතික නපුර ගැන ඔවුන්ගේ පියා කියා දුන් දේ උපයෝගී කරගනිමින්, මොවුන් දෙදෙනා දැන් ඔවුන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා සැරිසරනවා. අරමුණ එකමයි - හමුවන ඕනෑම Supernatural තර්ජනයක් සොයා විනාශ කිරීම.
මෙම Supernatural පළමු කතා සමයේ 04 වන කොටසින්, වින්චෙස්ටර් සහෝදරයන් තවත් භීතිකාකාරී සහ අද්භූත සිදුවීමකට මුහුණ දෙන ආකාරය දැකගත හැකියි.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0