

Supernatural
Season 1 · Episode 3
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural පළමු කතා සමයේ තෙවැනි දිගහැරුම...
කුඩා කලදීම අද්භූත හා යක්ෂ බලවේගයක් හේතුවෙන් මව අහිමි වූ සැම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්, පියා විසින් හදා වඩා ගත්තේ සාමාන්‍ය දරුවන් ලෙස නොව, අඳුරු ලෝකයේ සැඟවී සිටින පරලෝක සත්වයන් සමඟ සටන් කළ හැකි දක්ෂ සොල්දාදුවන් ලෙසයි.
ඇමරිකාවේ අහුමුළු වල සැඟවී සිටින, මිනිස් ජීවිත බිලිගන්නා අද්භූත නපුරු බලවේග හඳුනා ගැනීමටත්, ඒවා විනාශ කිරීමටත් පියාගෙන් ලද පුහුණුව උපයෝගී කරගනිමින්, දැන් මොවුන් දෙදෙනා සිය ’67 Chevy Impala රථයෙන් රට පුරා සංචාරය කරයි. මඟ දිගට හමුවන විවිධාකාර වූ අද්භූත තර්ජනයන්ට මුහුණ දෙමින්, ඔවුන් මෙම අඳුරු ලෝකයේ දඩයමේ යෙදෙයි.
SubNext කණ්ඩායම විසින් මෙම කොටස සඳහා සිංහල උපසිරැසි සකසා ඇත.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0