

Snowfall
Season 4 · Episode 10
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
Snowfall - කුණාටුවකට පෙර නිශ්ශබ්දතාවය...
ලොස් ඇන්ජලීස්. 1983.
සාමාන්‍ය පරිදි ගලා ගිය ලොස් ඇන්ජලීස් නගරය තව නොබෝ වෙලාවකින් වෙනස්ම මගකට හැරෙන්න නියමිතයි. ඒ 'ක්‍රැක් කොකේන්' නැමැති මාරාන්තික කුණාටුවේ ආරම්භයත් සමගයි.
මෙම කතා මාලාව මගින්, ක්‍රැක් කොකේන් වසංගතය ලොස් ඇන්ජලීස් නගරයට පමණක් නොව මුළු ඇමරිකානු සංස්කෘතියටම කළ විනාශකාරී බලපෑම සහ එම බලපෑම හමුවේ විවිධ චරිත, ජාවාරම්කරුවන්, දේශපාලනඥයන්, සහ පොලිස් නිලධාරීන් අතර ඇතිවන ගැටුම්කාරී සබඳතා ඉතාමත් සජීවී ලෙස ගෙන හැර දක්වයි.
ඔබත් ක්‍රියාදාම, කුතුහලය, සහ මාෆියා කතා වලට ප්‍රිය කරන අයෙක් නම්, තත්පරයකටවත් මග හැරිය නොහැකි, 'ක්‍රැක් කොකේන්' වල මුල්ම පරිච්ඡේදය දිග හැරෙන ආකාරය නරඹන්න...
#### Snowfall S04E10
හතරවන කතා මාලාවේ අවසානය. ෆ්රෑන්ක්ලින් සයින්ට් නැවත වරක් තමන්ගේ සතුරන් සමග ගැටෙද්දී, ඔහු ගනු ලබන තීරණ, ඔහුට පමණක් නොව ඔහුගේ පවුලේ අයට සහ නගරයටම බලපාන්නේ කෙසේද? ඔබ නරඹන්න...
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint







Comments 0