

Snowfall
Season 4 · Episode 9
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
Snowfall
1983 වසරේ ලොස් ඇන්ජලීස් නගරය. දැවැන්ත කුණාටුවක් හමා එන්නට නියමිතයි, එය නමින් "ක්රැක්" ය. ක්රැක් කොකේන් වසංගතයේ ආරම්භය සහ එය අප දන්නා සංස්කෘතියට එල්ල කළ දැවැන්ත බලපෑම පසුබිම් කරගත් මෙම කතාව, ප්රචණ්ඩකාරී ගැටුම්කාරී මාවතක ගමන් කරන චරිත කිහිපයක් වටා ගෙතී ඇත. ඇමෙරිකානු ඉතිහාසය වෙනස් කළ ඒ අඳුරු පරිච්ඡේදයේ තවත් එක් තීරණාත්මක කොටසක්...
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0