

Snowfall
Season 3 · Episode 7
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
Snowfall: තීරණාත්මක හෝරාවක... 1983 ලොස් ඇන්ජලීස්. 'ක්‍රැක්' කොකේන් වසංගතයේ ආරම්භය සහ එයින් මුළු සංස්කෘතියටම සිදුවූ දරුණු බලපෑම පසුබිම් කරගත් කතාව.
Snowfall මාලා නාට්‍යයේ තෙවන කේෂ්ත්‍රයේ 7 වන කොටස තුළ, තත්වය අතිශය භයානක අතට හැරෙනවා. චරිත කිහිපයක් එකිනෙකා සමඟ ප්‍රචණ්ඩකාරී ගැටුමකට තල්ලු වෙද්දී, මේ මාරාන්තික මත්ද්‍රව්‍ය කුණාටුවෙන් කවුරුන් බේරේදැයි කිව නොහැක.
- ත්‍රාසය, භීතිය සහ කුතුහලය පිරුණු කොටසක්.
- ක්‍රැක් වසංගතයේ බලපෑම දරුණු ලෙස ඉස්මතු වෙයි.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0