

Snowfall
Season 3 · Episode 6
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
1983 ලොස් ඇන්ජලීස්
මුළු සංස්කෘතියම උඩුයටිකුරු කරන්න පුළුවන් දරුණු කුණාටුවක් නගරය වෙලාගන්න සූදානම් වෙනවා. ඒ තමයි 'ක්රැක්' කොකේන් වසංගතයේ ආරම්භය. Snowfall කතා මාලාවේ තෙවන කතා සමයේ මෙම 6වැනි කොටසින්, එකිනෙකට වෙනස් ජීවිත පසුබිම් සහිත චරිත කිහිපයක් ප්රචණ්ඩකාරී ලෙස මුහුණට මුහුණ ලා ගැටෙන අයුරු බලාගත හැකියි. උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0