

Snowfall
Season 3 · Episode 2
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
Snowfall | තුන්වන කතා මාලාව - දෙවන කොටස
1983 ලොස් ඇන්ජලීස්. නගරයට දැවැන්ත කුණාටුවක් එමින් පවතිනවා. ඒකේ නම 'ක්රැක්' (Crack). මුළු ලෝකයම උඩුයටිකුරු කළ ක්රැක් කොකේන් වසංගතයේ ආරම්භය සහ එයින් ඇතිවූ දරුණු සංස්කෘතික පෙරළිය පසුබිම් කරගෙනයි මේ කතාව දිග හැරෙන්නේ.
මෙම කතාංගයෙන්, දරුණු ගැටුම්කාරී තත්ත්වයන් මැද විවිධ චරිත ගණනාවක් තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සටන් කරන අයුරු දැකගත හැකියි. ප්රචණ්ඩත්වය සහ කුතුහලය පිරුණු මේ සටන, ඔවුන් සියල්ලන්ම බලාපොරොත්තු නොවන, දරුණු ඉරණමකට ඇද දමනු ඇත.
- ලොස් ඇන්ජලීස් නුවර අඳුරු පැත්ත
- ක්රැක් වසංගතයේ ආරම්භය
- දරුණු ගැටුම් සහ කුතුහලය කවුරුන් මෙයින් ජය ගනීවිද? කවුරුන් බිලි වේවිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint







Comments 0