

Snowfall
Season 3 · Episode 1
Sinhala subtitle — “This is how crack began.”
සිංහල විස්තරය · Storyline
Snowfall - සෙවණැලි මැදින් එන කුණාටුව
1983 වසරේ ලොස් ඇන්ජලීස් නුවර... ක්‍රැක් (Crack) නැමැති මාරාන්තික කුණාටුව නගරය වෙලා ගැනීමට සැරසෙයි. ඇමරිකානු සංස්කෘතියේ මුල්ගල පවා සොලවාලූ මේ විනාශකාරී මත්ද්‍රව්‍ය වසංගතයේ ආරම්භයත් සමඟ, විවිධ තරාතිරම්වල පුද්ගලයන් රැසක් ප්‍රචණ්ඩකාරී සහ අන්තරායකර ගැටුම් මාවතකට යොමු වෙයි.
Snowfall කතා මාලාවේ තෙවන අදියරේ ඇරඹුම සනිටුහන් වන මෙම කොටසින්, මත්ද්‍රව්‍ය ජාවාරම, දේශපාලන කුමන්ත්‍රණ සහ බල අරගල හමුවේ චරිතවල ඉරණම තීරණය වන ආකාරය කුතුහලයෙන් යුතුව නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Damson Idris
Franklin Saint

Carter Hudson
Teddy McDonald






Comments 0