

Adventure Time: Side Quests
Season 1 · Episode 6
Sinhala subtitle
සිංහල විස්තරය · Storyline
Adventure Time: Side Quests
Ooo කියන මායාකාරී දේශයේ, තරුණ වීරයා Finn සහ එයාගේ අමුතුම බලයන් තියෙන සුරතල් බල්ලා Jake ආයෙමත් වැඩ පටන් අරන්! මේ පාර මෙයාලා යන අලුත්ම ඇඩ්වෙන්චර් එක මොකක් වෙයිද?
Golden Gals
වාලාකුළු මිනිස්සුත් එක්ක පාටි දාන ගමන්, හැමතැනම රජ කරන නපුරට පයින් ගහලා පන්නන්න ෆින් සහ ජේක් සූදානම්. කවදාවත් දැකපු නැති අලුත්ම විදියේ අභියෝග, හිනා යන සිද්ධි වගේම සුපිරි ෆයිට්ස් මේ එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්.
මෙන්න එහෙනම් Ooo දේශයට යන්න ලෑස්ති වෙන්න!
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

John DiMaggio
Jake (voice)

Sasha Knight
Comments 0