

Adventure Time: Side Quests
Season 1 · Episode 5
Sinhala subtitle
සිංහල විස්තරය · Storyline
Adventure Time: Side Quests සමග Ooo දේශයේ අලුත් වික්රමයක්!
Ooo කියන අමුතු, මායාකාරී ලෝකයේ Finn කියන පොඩි වීරයා සහ එයාගේ හොඳම යාළුවා, මායා බලයක් තියෙන බල්ලෙක් වෙන Jake, ආයෙමත් අලුත් Adventure Time: Side Quests ඇඩ්වෙන්චර් එකකට සූදානම්.
මෙවර කොටසින් එයාලට මුහුණ දෙන්න වෙන්නේ කවුරුත් බලාපොරොත්තු නොවුණු අපූරු අභිරහසකට. Ooo දේශයේ සැඟවුණු නපුර පරාජය කරන්න Finn සහ Jake සමත් වෙයිද?
වලාකුළු වැසියන් සමඟ විනෝද වෙමින්, නපුරු බලවේග වලට පන්න පන්නා පහර දෙන එයාලගේ මේ ගමන, suspense වලින් පිරුණු අත්දැකීමක් වනු නිසැකයි.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

John DiMaggio
Jake (voice)

Sasha Knight
Comments 0