

Tokyo Revengers
Season 1 · Episode 24
Sinhala subtitle — “I'm not gonna let you die.”
සිංහල විස්තරය · Storyline
ටෝකියෝ මැන්ජි කල්ලියේ කුරිරු හස්තයට බිලි වූ තමාගේ එකම පෙම්වතියව බේරාගැනීමට තකෙමිචි හනගාකි අතීතයට ගමන් කරයි. අසාර්ථක ජීවිතයක් ගතකරන ඔහුට නැවතත් තම තරුණ කාලයේ ස්වර්ණමය යුගයට යෑමට අවස්ථාවක් ලැබෙනවා.
මෙම තීරණාත්මක මොහොතේදී ඇයගේ මරණය වලක්වාගැනීමට සහ අනාගතය වෙනස් කිරීමට ඔහුට හැකිවේද? Tokyo Revengers පළමු කේන්ද්රයේ අවසාන කථාංගය නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Yuuki Shin
Takemichi Hanagaki (voice)

Azumi Waki
Hinata Tachibana (voice)

Ryota Osaka
Naoto Tachibana (voice)





Comments 0