

Tokyo Revengers
Season 1 · Episode 18
Sinhala subtitle — “I'm not gonna let you die.”
සිංහල විස්තරය · Storyline
Tokyo Revengers
තකෙමිචි හනගාකි කියන්නේ තමන්ගේ ජීවිතයේ අන්තිම අඩියටම වැටිලා ඉන්න කෙනෙක්. එයා දැනගන්නවා එයාට හිටපු එකම පෙම්වතිය වන, හිනාටා ටචිබානාව කෲර මිනීමරු කල්ලියක් වන Tokyo Manji Gang එක විසින් ඝාතනය කරලා කියලා. මේ කම්පනයෙන් ඉන්නකොට, හදිසියේම සිද්ධවෙන අනතුරකින් පස්සේ තකෙමිචි ආපහු අවුරුදු 12ක් අතීතයට යනවා! එයාට දැන් පුළුවන් තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි, හිනාටාවත් බේරගන්න!
මේ උද්වේගකර කතා මාලාවේ අලුත්ම කොටස බලන්න. තකෙමිචි කොහොමද අතීතය වෙනස් කරලා අනාගතය අලුතින් ලියන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Yuuki Shin
Takemichi Hanagaki (voice)

Azumi Waki






Comments 0