

Tokyo Revengers
Season 1 · Episode 3
Sinhala subtitle — “I'm not gonna let you die.”
සිංහල විස්තරය · Storyline
තමන්ගේ ජීවිතේ අන්තිම අගාධයටම වැටිලා හිටපු ටකෙමිචි හනගාකි, එයාගේ ජීවිතේ එකම පෙම්වතිය වුණු හිනාටා ටචිබානා මරාදාලා කියලා දැනගන්නවා. ඒක කරලා තියෙන්නේ කෲර ටෝකියෝ මැන්ජි කල්ලිය (Tokyo Manji Gang) විසිනුයි.
ඔය පුවත ඇහුණු දවසට පහුවෙනිදා, ටකෙමිචි දුම්රිය ස්ථානයේ වේදිකාවක් උඩ ඉන්නකොට සෙනඟ තල්ලු වෙලා එයා දුම්රිය පීලි මතට වැටෙනවා. ‘මට මැරෙන්න තමයි වෙන්නේ’ කියලා එයා ඇස් වහගන්නවා, ඒත් ඇස් අරිද්දී එයා තේරුම් ගන්නවා තමන් අවුරුදු 12ක් අතීතයට ගිහින් කියලා! එයා ආපහු එයාගේ ජීවිතේ හොඳම කාලයට ගිහින්. ඉතින්, ටකෙමිචි තීරණය කරනවා තමන්ගේ ජීවිතය වෙනුවෙන් පලිගන්න, හිනාටා බේරගන්න.
මෙවර Tokyo Revengers 03 වැනි කොටසේදී, ටකෙමිචි ටෝකියෝ මැන්ජි කල්ලියේ ප්රධානීන් සමඟ මුහුණට මුහුණ හමුවන ආකාරය බලාගන්න පුළුවන්. ටෝකියෝ නුවර හොල්ලන මයිකි (Mikey) සහ ඩ්රැකන් (Draken) වැනි බලවත් චරිත ඇසින් දැකගන්න ලැබෙන ආකාරයත්, ටකෙමිචි ඔවුන් සමඟ ඇති කරගන්නා සම්බන්ධතාවය ඔහුගේ අනාගතය කෙසේ වෙනස් කරනු ඇත්ද යන්නත් බලාගන්න. (S01E03)
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Yuuki Shin
Takemichi Hanagaki (voice)







Comments 0