

The Walking Dead
Season 6 · Episode 11
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
මස් කන්නන් රජ කරන ලොවක තනිවූ ජීවිත...
කෝමා තත්වයකින් අවදි වන ශෙරිෆ් රික් ග්රීම්ස් දකින්නේ තමා දැන සිටි ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි. දැන් මුළු ලොවම පාලනය කරන්නේ මිනී මස් කන සොම්බීන් (Walkers) විසිනි. තමාගේ පවුල සොයා යන ගමනේදී, ඔහුට තවත් දිවි ගලවා ගත් පිරිසක් හමුවන අතර ඔවුන් සමඟ එක්ව ජීවත් වීමට දැඩි සටනක් කිරීමට සිදුවේ. මෙය හුදෙක් සොම්බීන්ගෙන් බේරීමේ කතාවක් පමණක් නොවේ. බිඳවැටුණු සමාජයක මිනිස් ගතිගුණ ආරක්ෂා කරගැනීමට දරන උත්සාහයකි.
The Walking Dead හි මෙම කොටසින් රික් සහ ඔහුගේ කණ්ඩායම මුහුණ දෙන අලුත්ම අභියෝගය කුමක් වේවිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus






Comments 0