

The Walking Dead
Season 5 · Episode 11
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
The Walking Dead මාලාව තුළ, ලෝකයම මිනී කන සොම්බීන්ගෙන් වැසී යද්දී, ෂෙරිෆ් නිලධාරී රික් ග්රීම්ස් කෝමා තත්වයෙන් ඇහැරෙන්නේ බියකරු යථාර්ථයකටයි. තමන්ගේ පවුල සොයා යන ඔහුට, මේ අළුත් ලෝකයේ දිවි ගලවා ගැනීමට තවත් පිරිසක් සමග දරුණු සටනක යෙදීමට සිදු වේ.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus
Daryl Dixon






Comments 0