

The Walking Dead
Season 3 · Episode 16
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
The Walking Dead (තුන්වන කතා සමය, දහසයවන කොටස)
දිගු කලක් සිහිසුන්ව සිටි ෂෙරිෆ් රික් ග්රීම්ස් අවදි වන විට, මුළු ලෝකයම ඇස් පනාපිටම විනාශ වී ඇති ආකාරය දකියි. මිනීමස් කන මළවුන්ගෙන් පිරුණු කටුක ලෝකයක, ඔහු තම අතුරුදහන් වූ පවුල සෙවීමේ බලාපොරොත්තුවෙන් ගමනක් ආරම්භ කරයි.
මෙම ගමනේදී, රික්ට තවත් බොහෝ දිවි ගලවා ගත් පිරිසක් හමුවෙයි. ඔවුන්ට එක්ව මෙම භයානක පරිසරයට මුහුණ දීමට සිදු වෙයි. අනතුර සෑම අස්සක් මුල්ලක් නෑරම සැඟවී ඇති අතර, ඔවුන්ගේ පැවැත්මේ සටන අතිශය දුෂ්කර වෙයි.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus






Comments 0