

The Walking Dead
Season 2 · Episode 10
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
The Walking Dead - දෙවන කෝණය
මිනී කන සොම්බීන් විසින් අත්පත් කරගත්, බිඳ වැටුණු ලෝකයක ෂෙරිෆ් නිලධාරී රික් ග්රීම්ස් තම පවුල සොයා යන භයානක ගමන. සෑම තැනකම මරණය රජ කරන මේ අඳුරු යුගයේ, දිවි ගලවා ගැනීම සඳහා ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට දිනපතාම සටන් කිරීමට සිදුවේ. "සැබෑ අනතුර තියෙන්නේ මැරුණු අයගෙන් නෙවෙයි, ජීවත් වෙන අයගෙන්..."
The Walking Dead කතා මාලාවේ තවත් තීරණාත්මක කොටසක්!
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus
Daryl Dixon






Comments 0