

The Walking Dead
Season 2 · Episode 1
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
The Walking Dead - දෙවන කඩයිම ඇරඹෙයි!
මිනී කන සොම්බීන්ගෙන් (Walkers) පිරීගිය, පාලුවට ගිය පශ්චාත්-අපොකැලිප්ටික ලෝකයක තනිවූ Rick Grimes ඇතුළු පිරිසගේ මීළඟ අරගලය මෙතැන් සිට ඇරඹේ. ඇට්ලන්ටා නගරයෙන් පලා ආ පසු, ඔවුන් දැන් අලුත් ආරක්ෂිත තැනක් සොයා අනතුරුදායක ගමනක් අරඹයි. සෑම අස්සක් මුල්ලක් නෑරම සැඟවී ඇති මරණයේ තර්ජනය මැද, ජීවත් වීමට ඇති බලාපොරොත්තුව උදෙසා ඔවුන්ට තීරණාත්මක තේරීම් රාශියකට මුහුණ දීමට සිදුවේ.
මෙම S02E01 කථාංගය, නොසිඳෙන කුතුහලය සහ බිහිසුණු අත්දැකීම් සමුදායක ආරම්භය සනිටුහන් කරයි.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus






Comments 0