

The Walking Dead
Season 1 · Episode 5
Sinhala subtitle — “Fight the dead. Fear the living.”
සිංහල විස්තරය · Storyline
The Walking Dead: අළුත්ම අර්බුදය
කෝමා තත්වයකින් අවදි වන ෂෙරිෆ් ඩෙපියුටි රික් ග්රීම්ස් දකින්නේ මුළු ලෝකයම මිනී කන සොම්බිලාගෙන් (Zombies) පිරිලා තියෙන හැටි. තමන්ගේ පවුල හොයාගෙන යන මේ භයානක ගමනේදී ඔහුට තවත් දිවි ගලවා ගත්ත පිරිසක් හමුවෙනවා.
The Walking Dead පළමු කතාසමයේ පස්වැනි කොටසෙන්, ඔවුන් අත්ලන්ටා වලින් පලා යාමෙන් පසුව ඇතිවන අලුත්ම අභියෝග සහ අර්බුද වලට මුහුණ දෙන හැටි දැකගන්න පුළුවන්. ජීවත් වෙන්න කරන මේ අරගලයේදී විශ්වාසය සහ බිය අතර දෝලනය වන ඔවුන්ගේ කතාව නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Lauren Cohan
Maggie Greene

Norman Reedus
Daryl Dixon

Jeffrey Dean Morgan
Negan Smith





Comments 0