

The Lord of the Rings: The Rings of Power
Season 3 · Episode 1
Sinhala subtitle — “Evil has had many names.”
සිංහල විස්තරය · Storyline
මෙය සාමකාමී යුගයක ආරම්භයත් සමඟම, මැද-පෘථිවිය (Middle-earth) වෙත අඳුරේ යළි නැඟී ඒමට එරෙහිව සටන් වදින චරිත සමූහයක අපූරු කතාවකි. මීදුම් කඳුකරයේ අඳුරුම ප්‍රදේශවල සිට ලින්ඩන්හි මනස්කාන්ත වනාන්තර දක්වාත්, නූමනෝර් දූපත් රාජ්‍යය හරහා සිතියමේ සීමා මායිම් දක්වාත් පැතිරී යන මෙම ගමනේදී, ඔවුන්ගේ අරගල ඉතිහාසයේ සදා අමරණීය සටහන් තබනු ඇත.
නව කතා මාලාව නපුරේ යළි පැමිණීමත් සමඟ මැද-පෘථිවියේ ඉරණම කුමක් වේවිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Charlie Vickers
Sauron

Morfydd Clark
Galadriel






Comments 0