

Teen Wolf
Season 3 · Episode 1
Sinhala subtitle — “Watch your pack.”
සිංහල විස්තරය · Storyline
Beacon Hills හි අඳුරු පෙරනිමිත්තක්!
Teen Wolf කතා මාලාවේ තුන්වන කලාපය (Season 3) ආරම්භ වන්නේ තවත් දරුණු සහ භයානක අභියෝගයක් සමඟයි. Scott, Allison සහ Stiles, සාමාන්‍ය පාසල් ජීවිතයකට හැඩගැහෙන්න උත්සාහ කළත්, Beacon Hills වලට නැවතත් කරදර ළඟා වෙන බව පේන්න තියෙනවා.
නව ඇල්ෆා වෘකයින් පිරිසක් නගරයට ඇතුළු වීමත් සමඟ Derek සහ Scott ඇතුළු පිරිසට වෙනදාටත් වඩා සීරුවෙන් ඉන්න සිද්ධ වෙනවා. මේ කලාපයේ පටන් ගැනීමෙන්ම ත්‍රාසය, භීතිය සහ කුතුහලය උපරිමයකට ගෙන යනවා.
- Scott ගේ නව බලයන් සහ වගකීම්!
- අලුත් හතුරන් සහ අභිරහස්.
- ඇලිසන්ගේ පවුලේ අයගේ ක්‍රියාකලාපය.
මෙම පළමු කොටසෙන්ම Teen Wolf රසිකයින්ට අලුත් අත්දැකීමක් ලබා දෙනවා. Scott McCall හට තමන්ගේ පාලනය ගිලිහෙනු ඇත්ද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Tyler Posey
Scott McCall






Comments 0