

TV Series2011Sci-Fi & Fantasy · Drama 8.4
Teen Wolf
Season 1 · Episode 7
Sinhala subtitle — “Watch your pack.”
0 downloads 0 views Added 1 month ago
සිංහල විස්තරය · Storyline
Teen Wolf - Season 01 Episode 07 (Night School)
බීකන් හිල්ස් හි සාමකාමී රාත්‍රියක් භීෂණයට හැරෙනවා. Scott, Stiles, Allison ඇතුළු පිරිස රාත්‍රී කාලයේ පාසල තුළ සිරවෙනවා. දරුණු 'ඇල්ෆා' වෘකයා ඔවුන්ව දඩයම් කරන්න සූදානම්.
- ඩෙරෙක්ට ඇත්තටම මොකද වුණේ?
- ස්කොට්ට තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන මිතුරන්ව බේරාගන්න පුළුවන් වෙයිද? "බලාපොරොත්තු නොවුණු හැරවුම්ලක්ෂ්යයක් සහිත, කුතුහලයෙන් පිරි Teen Wolf කතා මාලාවේ තීරණාත්මක කොටසක්."
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Tyler Posey
Scott McCall

Holland Roden
Lydia Martin





Comments 0