

Ted Lasso
Season 4 · Episode 4
Sinhala subtitle — “Ted's back.”
සිංහල විස්තරය · Storyline
කිසිම පළපුරුද්දක් නැති ඇමරිකානු පාපන්දු පුහුණුකරුවෙක්, එංගලන්තයේ සොකර් (Soccer) කණ්ඩායමක් මෙහෙයවන්න ආවොත් මොන වගේ දෙයක් වෙයිද? Ted Lasso දැන් මුහුණ දීලා ඉන්නේ ඔහුගේ ජීවිතයේ ලොකුම අභියෝගයටයි. නගරයම ඔහු දෙස බලන්නේ සැකයෙන්. ක්රීඩකයින් පවා කණ්ඩායමේ අනාගතය ගැන බියෙන් පසුවෙනවා.
නමුත්, Ted Lasso ට ඔහුගේම වූ ක්රමයක් තියෙනවා. මේ කඩා වැටුණු කණ්ඩායම නැවත නගා සිටුවන්න, හැමෝම සැක කරන ඒ "Ted Lasso Way" සාර්ථක වෙයිද? නැත්නම් සියල්ල අසාර්ථකත්වයෙන් කෙළවර වෙයිද?
මෙම උද්වේගකර කතා මාලාවේ 4 වන සිසනයේ 4 වන කොටසින් (S04E04) බලන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jason Sudeikis
Ted Lasso

Hannah Waddingham





Comments 0