

Ted Lasso
Season 1 · Episode 7
Sinhala subtitle — “Ted's back.”
සිංහල විස්තරය · Storyline
පාපන්දු ලෝකයේ පෙරළියක්: Ted Lasso S01E07
ඇමරිකානු ෆුට්බෝල් ක්‍රීඩාවේ නමක් දිනාගත් Ted Lasso, අත්දැකීම් බිංදුවක් සමඟින් එංගලනතයේ ප්රමුඛ පාපන්දු කණ්ඩායමක් පුහුණු කිරීමේ අභියෝගය භාර ගනී. නගරවාසීන්ගේ සහ ක්‍රීඩකයින්ගේ දැඩි විවේචන මධ්‍යයේ, Ted තමන්ගේම ක්‍රමවේදයක් (The Ted Lasso Way) තුළින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට වෙහෙසෙයි. මෙම 7වැනි කොටසේදී... කණ්ඩායම තීරණාත්මක තරඟයක් සඳහා පිටත්ව යයි. ඔවුන්ට එරෙහිව ඇති පීඩනය සහ අභ්‍යන්නර ගැටලු උත්සන්න වන විට, Ted සහ ඔහුගේ කණ්ඩායම මෙම තරඟය ජයගෙන ලෝකයා පුදුම කරවයිද? නැත්නම් හැමෝගෙම සැකය සැබෑවක් වේවිද?
ත්‍රාසය, කුතුහලය සහ හැඟීම්බර අවස්ථා රැගත් මේ කොටස මඟ හැර නොගන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jason Sudeikis
Ted Lasso






Comments 0