

Supernatural
Season 5 · Episode 12
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
තමන්ගේ මවව අද්භූත, යක්ෂ බලවේගයකින් අහිමි වුණු සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයෝ, එදා ඉඳන් හැදී වැඩුනේ සාමාන්‍ය ළමයි වගේ නෙවෙයි; සැබෑ සොල්දාදුවන් වගේ. අඳුරු කොනක, ඇමරිකාවේ අතුරු පාරක සැඟවී සිටින අද්භූත බලවේග මොනවාද කියලත්, ඒවා විනාශ කරන්නේ කොහොමද කියලත් ඔවුන්ගේ පියා ඔවුන්ට ඉගැන්නුවා.
දැන්, මේ වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා ඔවුන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා යමින්, තමන්ගේ ගමනේදී මුහුණ දෙන සෑම අද්භූත තර්ජනයක් එක්කම සටන් වදිනවා. Supernatural හි මේ කතාංගයේදීත්, ඔවුන් තවත් භීෂණාත්මක, ඇඟ කිලිපොලා යන අභියෝගයකට මුහුණ දෙන්නයි සූදානම් වෙන්නේ. ලේ වැගිරීම්, කුතුහලය සහ බිය පිරුණු තවත් එක් හෝරාවක්... උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles

Comments 0