

Supernatural
Season 5 · Episode 7
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural: අඳුරේ සෙවනැලි
කුඩා කලදීම අද්භූත යක්ෂ බලවේගයක් නිසා මව අහිමි වූ සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්, තම පියාගේ මගපෙන්වීම යටතේ අසාමාන්‍ය දේවල් දඩයම් කරන සොල්දාදුවන් බවට පත් විය. "ඇමරිකාවේ අඳුරු කොනක හැංගිලා ඉන්න ඕනෑම යක්ෂයෙක්ව මරන්න ඔවුන් දන්නවා."
ඔවුන්ගේ සුප්‍රකට '67 Chevy Impala රථයෙන් රට වටා යමින්, මිනිස් සංහතියට තර්ජනයක් වන සෑම අද්භූත බලවේගයකටම එරෙහිව ඔවුන් මෙවරත් සටනට පිවිසෙයි. තවත් භීතිකාජනක වික්‍රමයකට සූදානම් වන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles
Dean Winchester

Comments 0