

Supernatural
Season 5 · Episode 4
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural
5වැනි කතා මාලාව - 4වැනි කොටස
පොඩි කාලෙදිම තමන්ගෙ අම්මව අද්භූත, යක්ෂ බලවේගයකින් අහිමි වුණ සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයෝ, එදා ඉඳන් ඒ අඳුරු බලවේග එක්ක සටන් කරන්න පුරුදු වුණා. තමන්ගෙ තාත්තාගෙන් ලබපු පුහුණුවත් එක්ක, '67 Chevy Impala රථයෙන් ඇමරිකාව පුරා යමින් මිනිස්සුන්ට තර්ජනයක් වෙන හැම අද්භූත බලවේගයක්ම දඩයම් කරන්න ඔවුන් කැපවෙලා ඉන්නවා.
මේ Supernatural කතා මාලාවේ තීරණාත්මක 5වැනි සමයේ 4වැනි කොටසින්, ලෝක විනාශය අද්දර ඉන්න වින්චෙස්ටර් සහෝදරයන්ට අනාගතය පිළිබඳ භීෂණාත්මක අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෛවය වෙනස් කරලා යක්ෂයාගේ සැලසුම් පරාජය කරන්න ඔවුන්ට පුළුවන් වෙයිද? බලන්න මේ කුතුහලයෙන් පිරුණු කොටස.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0