

Supernatural
Season 4 · Episode 22
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
අඳුරේ සැඟවුණු බලවේග සොයා යන Winchester සහෝදරයන්ගේ හෝරාව!
Supernatural කතා මාලාවේ සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන් කුඩා කලදීම තම මව අද්භූත යක්ෂ බලවේගයකින් අහිමි වූවන්ය. ඔවුන්ගේ පියා විසින් ඔවුන්ව ඇති දැඩි කරනු ලබන්නේ, මේ අද්භූත දුෂ්ට බලවේග වලට එරෙහිව සටන් කරන සොල්දාදුවන් ලෙසයි. ඇමරිකාවේ අඳුරු කොන් වලත්, මහා මාර්ග වලත් සැඟවී සිටින අද්භූත නපුරු බලවේග ගැනත්, ඒවා විනාශ කරන ආකාරය ගැනත් පියා විසින් ඔවුන්ට ඉගැන්වීය.
දැන්, වින්චෙස්ටර් සහෝදරයන් තමන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා සැරිසරමින්, තමන්ට හමුවන ඕනෑම ආකාරයක අද්භූත තර්ජනයක් සමඟ සටන් කිරීමට සූදානමින් සිටියි.
මෙහිදී ඔවුන්ට කුමන ආකාරයේ අභියෝග වලට මුහුණ දීමට සිදුවේද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0