

Supernatural
Season 4 · Episode 10
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
තමන්ගේ මවව අද්භූත, යක්ෂ බලවේගයකින් අහිමි වුණු සැම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා, එයාලගේ තාත්තා විසින් පුහුණු කරපු දක්ෂ සටන්කාමීන්. ඇමරිකාවේ අඳුරු කොන් වල සහ පසුපස පාරවල් වල සැඟවිලා ඉන්න අද්භූත, අමනුෂ්‍ය බලවේග ගැන හැම දෙයක්ම වගේම, ඒවා විනාශ කරන හැටිත් එයාලා දන්නවා.
අද Supernatural කතා මාලාවේ මේ කොටසින්, සැම් සහ ඩීන් එයාලගේ '67 Chevrolet Impala රථයෙන් තවත් භයානක අද්භූත අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. මේ වතාවේ එයාලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මොන වගේ භීෂණයකටද?
සෑම මොහොතකම කුතුහලය සහ භීතිය පිරුණු මේ කතාංගය නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles

Comments 0