

Supernatural
Season 4 · Episode 3
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
පොඩි කාලෙදීම තමන්ගේ අම්මව අද්භූත, යක්ෂ බලවේගයකින් අහිමි වුණු සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා, තාත්තා යටතේ හැදෙන්නේ නියම සොල්දාදුවෝ වගේ. ඇමරිකාවේ අඳුරු කොනක හැංගිලා ඉන්න, සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන හැම යක්ෂයෙක්, හොල්මනක්ම දඩයම් කරලා විනාශ කරන හැටි තාත්තා මේ දෙන්නට කියල දෙනවා.
දැන් මේ සහෝදරයෝ දෙන්නා තමන්ගේ 1967 Chevy Impala කාර් එකෙන් රට පුරාම යමින්, මගදී හමුවෙන ඕනෑම අද්භූත තර්ජනයකට නිර්භීතව මුහුණ දෙනවා. Supernatural සිව්වන කඩඉමේ තෙවන දිගහැරුම මෙසේ ආරම්භ වේ.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles
Dean Winchester

Comments 0