

Supernatural
Season 4 · Episode 1
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
පුංචි සන්දියේදීම අද්භූත, අමනුෂ්‍ය බලවේගයක් නිසා මව අහිමි වූ Sam සහ Dean Winchester සහෝදරයන්, තම පියාගේ මගපෙන්වීම යටතේ දක්ෂ දඩයක්කරුවන් බවට පත් වෙනවා. Supernatural සිව්වන කතාසමයේ පළමු කොටසින් (S04E01), තවදුරටත් අඳුරු අහුමුළු වල සැඟවී සිටින අද්භූත බලවේග සහ යක්ෂයින් සමඟ සටන් කිරීමට, ඔවුන්ගේ සුප්‍රසිද්ධ '67 Chevy Impala රථයෙන් ඇමරිකාව පුරා සංචාරය කරන මේ සහෝදරයන් දෙපළගේ තවත් භීතිකාජනක අත්දැකීමක් බලාපොරොත්තු වන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles
Dean Winchester

Comments 0