

Supernatural
Season 3 · Episode 11
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
කුඩා අවධියේදීම අද්භූත හා යක්ෂ බලවේගයක් නිසා සිය මව අහිමි වූ සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්, පියා විසින් හමුදා භටයන් ලෙස හදා වඩා ගනු ලබයි. මරිකාවේ අඳුරු කොනක පවතින අද්භූත නපුර ගැන ඔවුන්ට පියා උගන්වන අතර එය විනාශ කිරීමටද පුහුණු කරයි. දැන් ඔවුන් දෙදෙනා '67 Chevy Impala මෝටර් රථයෙන් රට පුරා යමින්, තමන්ට හමුවන ඕනෑම අද්භූත තර්ජනයකට මුහුණ දෙමින් සටන් කරයි. supernatural s03e11 උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles
Dean Winchester

Comments 0