

Supernatural
Season 3 · Episode 4
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural: අඳුරේ සැඟවුණු දඩයම
කුඩා කාලයේදීම අද්භූත හා යක්ෂ බලවේගයක් හේතුවෙන් තම මව අහිමි වූ සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්, පියා විසින් හමුදා භටයන් ලෙස දැඩි විනයකින් යුතුව ඇති දැඩි කරනු ලබයි. ඇමරිකාවේ අඳුරු කොන් වල සහ මහා මාර්ග වල සැඟවී සිටින පාරභෞතික නපුර ගැන මෙන්ම, එය විනාශ කරන ආකාරය ද ඔවුන් ඉගෙන ගනී.
දැන්, වින්චෙස්ටර් සහෝදරයන් ඔවුන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා සංචාරය කරමින්, ඔවුන්ගේ ගමනේදී මුණගැසෙන සෑම ආකාරයකම අද්භූත තර්ජනයක් සමඟ සටන් වදියි. මෙම උද්වේගකර කථාංගයේදී ඔවුන් මුහුණ දෙන අලුත්ම අභියෝගය කුමක්ද? Supernatural තෙවන කූටප්රාප්තියේ තවත් එක් බියකරු පියවරක් නැරඹීමට එක්වන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0