

Supernatural
Season 3 · Episode 1
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural අන්ධකාරයේ සැඟවුණු අද්භූත බලවේග සමඟ සටන් කිරීමට තම පියා විසින් හමුදා භටයන් ලෙස පුහුණු කළ සැම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්ගේ ත්රාසජනක ගමන.
ඔවුන්ගේ සුප්රසිද්ධ '67 Chevy Impala රථයෙන් ඇමරිකාව පුරා සැරිසරන මේ සහෝදරයන් දෙන්නා, මෙවර Season 3 ආරම්භයේදීම මකා දැමිය නොහැකි අලුත්ම යක්ෂ තර්ජනයකට මුහුණ දීමට සූදානම් වේ. යක්ෂයින් දඩයම් කිරීමේ කලාව ප්රගුණ කළ ඔවුන්ට, මේ නව අභියෝගය ජයගත හැකි වෙයිද?
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles
Dean Winchester

Comments 0