

Supernatural
Season 2 · Episode 15
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural - දෙවැනි කතාසම#
ඇමරිකාවේ අඳුරු කොණක, පාලු පාරවල් වල සැඟවිලා ඉන්න පරලෞකික නපුරට එරෙහිව සටන් වැදීම... පොඩි කාලෙදිම තමන්ගෙ අම්මව අද්භූත, යක්ෂ බලවේගයකින් අහිමි වුණාට පස්සේ, සෑම් සහ ඩීන් වින්චෙස්ටර්ව එයාලගෙ තාත්තා හැදුවේ නියම සොල්දාදුවෝ වගේ. තාත්තා එයාලට පරලෞකික නපුර ගැන විතරක් නෙවෙයි, ඒවව විනාශ කරන හැටිත් කියලා දුන්නා.
දැන්, මේ Winchester සහෝදරයෝ දෙන්නා තමන්ගේ 67 Chevy Impala කාර් එකෙන් රට පුරා යමින්, තවත් භයානක අද්භූත තර්ජනයකට මුහුණ දෙනවා. මොකක්ද මේ පාර එයාලට හමුෙන අමුතුම දේ?
- අද්භූත බලවේග
- සොහොයුරු බැඳීම
- ත්රාසය සහ භීතිය
මෙන්න මේ හැමදේම එක්ක, supernatural බලවේගයන්ට එරෙහිව සෑම් සහ ඩීන් කරන මේ සටන, ඔයාලටත් බලන්න පුළුවන්.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0