

Supernatural
Season 2 · Episode 6
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
අඳුරේ සැඟවුණු නපුරට එරෙහිව සටනක්: Supernatural
කුඩා අවධියේදීම සෑම් සහ ඩීන් වින්චෙස්ටර් හට තම මව අද්භූත සහ යක්ෂ බලවේගයකින් අහිමි වේ. ඉන්පසු ඔවුන්ගේ පියා ඔවුන්ව පුහුණු කරන්නේ සැබෑ සොල්දාදුවන් ලෙසය. ඇමරිකාවේ අඳුරු කොනක සහ පාළු පාරවල්වල සැඟවී සිටින අද්භූත නපුර ගැනත්, එය විනාශ කරන ආකාරය ගැනත් ඔහු ඔවුන්ට උගන්වයි.
දැන්, වින්චෙස්ටර් සහෝදරයන් ඔවුන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා යමින්, හමුවන සෑම ආකාරයකම අද්භූත තර්ජනයන්ට එරෙහිව සටන් වදියි. නපුර පසුපස හඹා යන ඔවුන්ගේ ෙම භයානක ගමනේ ඊළඟ අදියර Supernatural දෙවන කේතුවේ 6 වන කථාංගයෙන් (S02E06) නරඹන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0