

Supernatural
Season 2 · Episode 3
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන් කුඩා කාලයේදීම ඔවුන්ගේ මව අද්භූත, යක්ෂ බලවේගයකට බිලිවුණා. ඉන්පසුව ඔවුන්ගේ පියා විසින් ඔවුන්ව හදාගත්තේ අඳුරු කොනක, ඇමරිකාවේ පසුපස පාරවල්වල සැඟවී සිටින අද්භූත නපුරු බලවේගයන් හඳුනාගෙන, ඒවා විනාශ කිරීමට පුහුණු වූ සෙබළුන් ලෙසයි. දැන්, Supernatural දෙවන කලාපයේ තෙවන කොටසෙන්, වින්චෙස්ටර් සහෝදරයන් ඔවුන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා යමින්, ඔවුන්ගේ ගමනේදී හමුවන සෑම ආකාරයකම අද්භූත තර්ජනයක් සමඟම සටන් වදිනවා.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles
Dean Winchester

Comments 0