

Supernatural
Season 1 · Episode 19
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
අඳුරේ සැඟවුණු අද්භූත බලවේග සමඟ සටන...
කුඩා කලදීම තම මව අද්භූත, යක්ෂ බලවේගයකට බිලි වූ පසු, සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන් දෙදෙනා ඔවුන්ගේ පියා විසින් හදා වඩා ගත්තේ සාමාන්‍ය දරුවන් ලෙස නොව, සොල්දාදුවන් ලෙසයි. ඇමරිකාවේ අඳුරු කොනක සහ පිටිසර මාර්ගවල සැඟවී සිටින පාරභෞතික නපුර ගැනත්, එය විනාශ කරන ආකාරය ගැනත් ඔවුන්ගේ පියා ඔවුන්ට ඉගැන්නුවා. "නපුර දඩයම් කිරීම අපේ උරුමයයි."
දැන්, වින්චෙස්ටර් සහෝදරයන් ඔවුන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා සැරිසරමින්, ඔවුන්ගේ ගමනේදී හමුවන සෑම ආකාරයකම Supernatural තර්ජනයකටම එරෙහිව සටන් කරයි. ඔවුන්ගේ මෙම අද්භූත දඩයමේ තවත් තීරණාත්මක පරිච්ඡේදයක් සඳහා සූදානම් වන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0