

Supernatural
Season 1 · Episode 11
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural S01E11
කුඩා කලදීම අද්භූත යක්ෂ බලවේගයක් නිසා මව අහිමි වූ සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්, ඔවුන්ගේ පියා විසින් පුහුණු කරන ලද දක්ෂ සොල්දාදුවන් බවට පත්වෙති. ඇමරිකාවේ අඳුරු කොනක සහ පාළු පාරවල් වල සැඟවී සිටින අද්භූත නපුරු බලවේගයන්ට මුහුණ දෙන ආකාරය සහ ඒවා විනාශ කරන ආකාරය ඔවුන් ප්රගුණ කර ඇත.
දැන්, මේ වින්චෙස්ටර් සහෝදරයන් ඔවුන්ගේ සුප්රකට '67 Chevy Impala රථයෙන් රට පුරා සැරිසරමින්, ඔවුන්ට මුණගැසෙන සෑම ආකාරයකම අද්භූත තර්ජනයන්ට එරෙහිව සටන් වදිති.
මේ Supernatural පළමු වන කතා සමයේ 11 වන කොටසයි. සූදානම් වන්න, තවත් භයානක දඩයමකට!
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0