

Supernatural
Season 1 · Episode 9
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
Supernatural: අඳුරත් සමඟ සටනක්!
පොඩි කාලෙදිම සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්ට තමන්ගේ මවව අහිමි වෙනවා. ඒ අද්භූත, අමනුෂ්‍ය බලවේගයක් නිසා. ඉන්පස්සේ ඔවුන්ගේ පියා ඔවුන්ව හදාගන්නේ සොල්දාදුවන් වගේ. ඇමරිකාවේ කළුවර කොන්වල, පාරවල් අයිනේ සැඟවිලා ඉන්න පරලෞකික නපුර ගැන වගේම, එය විනාශ කරන හැටිත් ඔහු ඔවුන්ට කියලා දෙනවා.
දැන්, මේ වින්චෙස්ටර් සහෝදරයෝ දෙන්නා තමන්ගේ '67 චෙවි ඉම්පාලා (Chevy Impala) රථයෙන් රට පුරා යමින්, තමන්ට හමුවෙන හැම වර්ගයකම අද්භූත තර්ජනයක් එක්කම සටන් කරනවා.
Supernatural පළමු කේතයේ (Season 01) නවවැනි කොටසින් (Episode 09), ඔවුන් තවත් භයානක දඩයමකට මුහුණ දෙනවා. කුතුහලය සහ භීතිය පිරුණු අත්දැකීමකට ලෑස්ති වෙන්න!
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester


Comments 0