

Supernatural
Season 1 · Episode 6
Sinhala subtitle — “Saving people, hunting things, the family business.”
සිංහල විස්තරය · Storyline
අඳුර සමඟ සටනක...
Supernatural බලවේගයක් නිසා කුඩා කලදීම මව අහිමි වූ සෑම් සහ ඩීන් වින්චෙස්ටර් සහෝදරයන්, ඔවුන්ගේ පියා විසින් අඳුරේ සැඟවී සිටින අද්භූත බලවේගයන් සමඟ සටන් කිරීමට පුහුණු කරනු ලබනවා. "ඔවුන්ගේ පියා ඔවුන්ට අද්භූත නපුර ගැන ඉගැන්නුවා... එය විනාශ කරන ආකාරයත් ඉගැන්නුවා."
දැන්, වින්චෙස්ටර් සහෝදරයන් ඔවුන්ගේ '67 Chevy Impala රථයෙන් රට පුරා සැරිසරමින්, ඔවුන්ට හමුවන ඕනෑම ආකාරයක අද්භූත තර්ජනයකට එරෙහිව සටන් කරනවා. Supernatural පළමු කේතයේ 06 වන කොටසින්, ඔවුන් තවත් භීතිකාකාරී අ්දැකීමකට මුහුණ දීමට සූදානම් වෙනවා.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Jared Padalecki
Sam Winchester

Jensen Ackles

Comments 0