

Stranger Things: Tales from '85
Season 1 · Episode 5
Sinhala subtitle — “A new adventure awaits.”
සිංහල විස්තරය · Storyline
Stranger Things: Tales from '85 S01E05 හෝකින්ස් නගරයම ගල් ගැහිලා... ඒත් ඒ මේ දරුණු ශීතල නිසා විතරක් නෙවෙයි.
1985 ශීත ඍතුවේ, Stranger Things: Tales from '85 පස්වෙනි කොටසින් හෝකින්ස්හි සැඟවුණු අඳුරුතම රහස් කරළියට එනවා. අපේ ආදරණීය වීරයෝ හිතාගන්නවත් බැරි අලුත්ම විදියේ, භයානක "විගඩමකට" මුහුණ දෙනවා.
නගරයේ විදුලි බුබුළු නිවී යද්දී, පොළොව යටින් එන බයහිතෙන සද්දත් එක්ක, තත්පරයෙන් තත්පරය කුතුහලය සහ භීතිය රජයනවා. මේ අලුත් තර්ජනය මොකක්ද? කාටවත් මේකෙන් බේරෙන්න පුළුවන් වෙයිද?
සොයාගැනීමට නොහැකි තරම් ගැඹුරු අබිරහසක්... ලාපොරොත්තු සුන් වූ සටනක්...
මෙම කොටස නරඹා හෝකින්ස්හි අඳුරු ඉරණම විසඳෙන අයුරු අත්විඳින්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Brooklyn Davey Norstedt
Eleven (voice)






Comments 0