

Stranger Things: Tales from '85
Season 1 · Episode 1
Sinhala subtitle — “A new adventure awaits.”
සිංහල විස්තරය · Storyline
Stranger Things: Tales from '85 (S01E01) නැවතත් හෝකින්ස් වෙත සාදරයෙන් පිළිගන්නවා. 1985 බියකරු ශීත සෘතුව...
හෝකින්ස් නගරය දැන් සාමකාමීයි කියලා බැලූ බැල්මට පෙනුනත්, ඒ හිම මිදුණු පොළොව යට ගැඹුරු, අඳුරු රහස් තවමත් පණපිටින් තියෙනවා. Stranger Things: Tales from '85 හි මේ පළමු කොටසින් ආරම්භ වන්නේ එතෙක් මෙතෙක් ඔවුන් මුහුණ නොදුන් අලුත්ම ආකාරයේ තැතිගන්වනසුලු අභිරහසක්.
සීතල සුළඟත් එක්ක අමුතුම විදියේ "භීෂණයක්" නගරය වෙලාගන්න ලෑස්ති වෙනවා. පරණ මතකයන් යලිත් අවදි වෙද්දී, අපේ වීරයන්ට සිද්ධ වෙනවා මේ අලුත් අනතුර කුමක්දයි සොයාගන්න. නිශ්ශබ්ද රාත්රීන් යලිත් බියකරු කෑගැසීම් වලින් පිරී යන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හුස්ම හිරවන සුළු suspenseful ආරම්භයක් සඳහා සූදානම් වන්න.
උපසිරැසි: SubNext කණ්ඩායම
Cast

Brooklyn Davey Norstedt
Eleven (voice)

Jolie Hoang-Rappaport
Max (voice)





Comments 0